ශ්රී ලංකාවේ මූල්ය වැඩසටහන මාර්තු 20 IMF විධායක මණ්ඩලයේ අනුමැතියට
චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළුව ඔවුන්ගේ සියලුම ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමට ශ්‍රී ලංකා බලධාරින් ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය පවසනවා.
ශ්‍රී ලංකාවේ මූල්ය වැඩසටහන මාර්තු 20 වන දින IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
The post ශ්රී ලංකාවේ මූල්ය වැඩසටහන මාර්තු 20 IMF විධායක මණ්ඩලයේ අනුමැතියට appeared first on ITN News.