කාසල්රි ජල පෝෂක ප්රදේශවලට තද වැසි
කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන හැටන් ප්‍රදේශයට අද (09) දින පස්වරු 2.30 සිට 3.30 දක්වා පැයකට ආසන්න කාලයක් තද වැසි ඇද හැලී තිබෙනවා.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය මාස කිහිප තුල පැවති අධික වියළි කාලගුණයත් සමග හැටන් ප්‍රදේශයට පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ සිඳීයාම නිසා හැටන් ජල සම්පාදන මණ්ඩලය විසින් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට
දිනකට වරක් සීමා කර පානීය ජලය ලබාදීම නිසා එම පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත් වූ බවයි අප වාර්තාකරු
පැවසුවේ.
The post කාසල්රි ජල පෝෂක ප්රදේශවලට තද වැසි appeared first on ITN News.