හොඳම නළුවා – Brendan Fraser , හොඳම නිළිය – Michelle Yeoh
හොලිවුඩයේ මෞලි මංගල්‍යය ලෙස හැඳින්වෙන 95 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය The Whale චිත්‍රපටයේ Brendan Fraser ලබා ගත්තා.
හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තේ , Everything Everywhere All at Once චිත්‍රපටයේ Michelle Yeoh යි.
ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ආසියානු කාන්තාව ද ඇය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post හොඳම නළුවා – Brendan Fraser , හොඳම නිළිය – Michelle Yeoh appeared first on ITN News.