පාඩු ලබන රාජ්ය ආයතනවලට රතු එළියක්
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ශ්රී ලංකාවට ලබාදීමට එහි විධායක මණ්ඩල අනුමැතිය හිමිවන්නේ පාඩු ලබන රාජ්ය ව්යවසාය වසාදැමීම හෝ ප්රතිව්යුහගතකිරීමේ එකඟතාව මත බව ප්රවාහන අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.