නීති අධ්යාපනය ඉංග්රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාළ ගැසට්ටුව පැරදෙයි
නීති අධ්යාපනය ඉංග්රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා
ගැසට් නිවේදනයට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර පක්ෂව ඡන්දය ප්‍රකශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පමණයි.
නීති අධ්යාපනය ඉංග්රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කිරීමත් සමග අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගත්තා
The post නීති අධ්යාපනය ඉංග්රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාළ ගැසට්ටුව පැරදෙයි appeared first on ITN News.