ලිට්රෝ ගෑස් මිල අඩුවෙයි
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරැති ගෑස් සිලින්ඩරයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වනු ඇති බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කට ආසන්න මුදලකින් අඩු වනු ඇති.
ලිට්‍රෝ ගෑස් අඩු කිරීමේ මිල ගණන් හෙට (04) ප්‍රකාශයට පත් කරන බව මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.
The post ලිට්රෝ ගෑස් මිල අඩුවෙයි appeared first on ITN News.