කාසල්රි ජල පෝෂක ප්රදේශවලට තද වැසි
කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන හැටන් ප්‍රදේශයට (04) දින පස්වරුවේ තද වැසි ඇද හැලී තිබෙනවා.
එම අධික වර්ෂාවත් සමග හැටන් නගරයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග වැසි ජලයෙන් යට වීම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
The post කාසල්රි ජල පෝෂක ප්රදේශවලට තද වැසි appeared first on ITN News.