පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්
ඊයේ (11) පස්වරුවේ බලංගොඩ, වැලිහරණාව ප්‍රදේශයේ වළවේ ගඟේ දියනෑමට ගිය පාසල් සිසුන් 04 දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකුයි.
The post පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් appeared first on ITN News.