හිටපු නීතිපති ත්රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා.
හෙට(19) දිනයේදී ඔහු මෙලෙස කැඳවා ඇත්තේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
The post හිටපු නීතිපති ත්රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි appeared first on ITN News.