ශ්රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ දෙවන දිනය අදයි
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම කඬුලු 4 ක් දැවී ලකුණු 319 ක් රැස්කරගෙන සිටියා.
දිනය නිමාවන විට නොදැවී කඬුල්ලේ රැඳී සිටි ලෝකන් ටකර් ලකුණු 78 ක් ලබාසිටි අතර කර්ටිස් කැම්පර් ලබාසිටි ලකුණු සංඛ්‍යාව 27 ක්.
The post ශ්රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ දෙවන දිනය අදයි appeared first on ITN News.