විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ කාල රාමුව පිළිබඳ සාකච්ඡාවක්
විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ කාල රාමුව පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සියලුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් දැනුවත් කිරීමයි මෙහිදී සිදු කෙරුණේ.
අදාළ යෝජිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කෙරුණා.
එම සියලු යෝජනා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අවධානයට ලක් කෙරුණා.
තවත් යෝජනා ඇත්නම් ඒවා යොමුකිරීමට ද අවස්ථාව ලබාදීමටයි මෙහිදී කටයුතු කෙරුණේ.
The post විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ කාල රාමුව පිළිබඳ සාකච්ඡාවක් appeared first on ITN News.