ආගමික ශාස්තෘවරුන්ට නිගරු කළ බවට චෝදනා නැගෙන ජෙරම් ප්රනාන්දු ගැන රජයේ ප්රතිචාරය කුමක් ද?
''අමාත්යාංශය හැටියට මේ වනවිට පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ'' යනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය විදුර විරමනයක BBC සිංහල සේවයට කියා සිටියේය.