ශ්රී ලංකා මලල ක්රීඩක සංගමයට නව ලේකම්වරයෙක්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සංගමයේ නව ලේකම්වරයා ලෙස සමන් කුමාර ගුණවර්ධන මහතා තේරී පත්වී තිබෙනවා.
අද (25) පැවති එම සංගමයේ මහ සභා රැස්වීමේදීයි ඔහුව තෝරා පත් කර තිබෙන්නේ
The post ශ්රී ලංකා මලල ක්රීඩක සංගමයට නව ලේකම්වරයෙක් appeared first on ITN News.