තරුණියන් සුදු කළ එන්නත් හෙළිදරව්වේ ඔබ නොදුටු පැත්ත උකුස්සා පෙන්වයි
මෙරට තුළ භාවිතයට තහනම් පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධ සමනය කිරීම සඳහා ලබාදෙන''ග්ලූටාතියන්'' නමැති එන්නත සම පැහැපත් කිරීම සඳහා පුද්ගලයෙකු විසින් අලෙවි කෙරෙන ජාවාරමක සුලමුල "අද දෙරණ උකුස්සා" ඊයේ (25) රට හමුවේ අනාවරණ කළේය.