ජනපතිගේ වැඩපිළිවෙලට පූර්ණ සහාය දෙනවා – චීන විදේශ කටයුතු උප අමාත්ය
ශ්‍රී ලංකාවේ අර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චීනයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කර තිබෙනවා.
දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බවද ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී චීන උප ඇමැතිවරයා ප්‍රකාශ කළ බව සඳහන්.
The post ජනපතිගේ වැඩපිළිවෙලට පූර්ණ සහාය දෙනවා – චීන විදේශ කටයුතු උප අමාත්ය appeared first on ITN News.