කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් උපදෙස්
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් උපදෙස් appeared first on ITN News.