සමාජ මාධ්ය සමාගම් යුද අපරාධ සාක්ෂි මකා දමනවා ද?
යුද්ධවලදී සිදු වන කෲරත්වය සමාජ මාධ්යවල සටහන් වී තිබේ. එම සටහන් වී ඇති කරුණු යුද අපරාධවලට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සදහා සාක්ෂි ලෙස භාවිත කළ හැකිය. එහෙත්, ප්රධාන සමාජ මාධ්ය සමාගම් මෙම අන්තර්ගතයන් ඉවත් කරන බව දුටු ප්රචණ්ඩ ගැටුම්වලින් පීඩාවට පත් වූ පුද්ගලයින් පිරිසකගේ අදහස් විමසීමට BBC පුවත් සේවයට හැකි වී තිබේ.