BBC Eye:ලිංගික හිංසනයෙන් මුදල් උපයන අපරාධකරුවන් සොයා ගිය රහසිගත මෙහෙයුම
නැගෙනහිර ආසියාව පුරා දුම්රිය, බස් රථ සහ අනෙකුත් ජනාකීර්ණ පොදු ස්ථානවල පිරිමින් කාන්තාවන්ට ලිංගික අතවර කරන වීඩියෝ දහස් ගණනක් ඔන්ලයින් ඔස්සේ, අලෙවි කරන වෙබ් අඩවි ගැන BBC Eye මගින් විමර්ශනයට ලක්කරයි.