චීනය කියුබාවේ සිට ඔත්තු බලන බවට ඇමෙරිකාවෙන් චෝදනා
චීනය කියුබාවේ සිට තම රට පිළිබඳ ඔත්තු බලන බවට ඇමෙරිකාව චෝදනා කරනවා.
ඇමෙරිකාව පවසන්නේ කියුබාව චීනය සමඟ රහස් ගිවිසුමකට එළඹ ඇති බවයි ෆ්ලොරීඩාවේ සිට සැතපුම් 100 ක් දුරින් වූ කියුබාවට අයත් දූපතක ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට චීනය කටයුතු කරන බවයි ඇමෙරිකාව චෝදනා කරන්නේ.
පසුගිය කාලයේ චීන ඔත්තු බැලීමේ බැලූනයක් පිළිබඳව ඇමෙරිකාව චීනයට දොස් පැවරූ අතර කියුබා මැදිහත්වීම පිළිබඳවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අප්‍රසාදය පල කර තිබෙනවා.
The post චීනය කියුබාවේ සිට ඔත්තු බලන බවට ඇමෙරිකාවෙන් චෝදනා appeared first on ITN News.