අදත් ප්රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.<br><br>කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ සහ මධ්යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.