ලෝක රුධිර පරිත්යාගශීලීන්ගේ දිනය:ලංකාවේ වැඩිම අවස්ථා ගණනක් ලේ දන් දුන් උපුල්ගේ පෝෂණ වට්ටෝරුව
''මම නිර්මාංශ කෙනෙක්. හරිම ක්රියාශීලියි. ඒ වගේම නිරෝගීයි. මතක ඇති කාලෙක පැරසිටමෝල් පෙත්තක්වත් බීලා නැහැ. මගේ බලාපොරොත්තුව අවුරුදු 61 වෙනකම් මේ පිංකම කරන්න'' යනුවෙන් උපුල් ගමගේ BBC සිංහල සේවයට පැවසුවේය.