අඩු වුණු ගෑස් මිල
ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 2,982ක්
කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,198ක්
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කළා
The post අඩු වුණු ගෑස් මිල appeared first on ITN News.