මහබැංකුව ප්රතිපත්ති පොලී අනුපාත අඩු කරයි
ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.
ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරත් පහත දමමින් නිත්‍ය තැන්පතු සහ සහ නිත්‍ය ණය දීමේ පහසුකම් අඩු කිරීමටයි මහබැංකුව මෙලෙස තීරණය කර තිබෙන්නේ.
The post මහබැංකුව ප්රතිපත්ති පොලී අනුපාත අඩු කරයි appeared first on ITN News.