ගෙවල් බිඳ දේපළ සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
ගෙවල් බිද දේපළ සොරකම් කීරීමට සැක පිට පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලැප්ටොප් පරිගණක දෙකක් සහ ජංගම දුරකථනයක් පොලිස්භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
The post ගෙවල් බිඳ දේපළ සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.