අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
වැල්ලම්පිටිය ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ ගෝලයෙකු වන පැටව් නමින් හදුන්වන අය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.
මොහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවරම්කාරියක් වන අයෝමි යන අයගේ මත්ද්‍රව්‍ය මෙම පුද්ගලයා විසින් ජාවරම් සිදු කරන බවටත්, මෙම පුද්ගලයාට මේ වනවිට මහාධිකරණ 04 ක නඩු විභාග වෙමින් බවත් අනාවරණය විය.
සැකකරු වැඩිදුර විමර්ශන සදහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.
The post අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.