කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට – රියදුරු පළායයි
බදුල්ල දෙමෝදර ස්ප්‍රින්වැලි ප්‍රධාන මාර්ගයේ දෙමෝදර පාලමට ආසන්නයේ අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් අනතුරකට ලක්වුණා.
ඊයේ රාත්‍රියේ 12ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
වේගයෙන් පැමිණි කැබ් රථය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට වැටී තිබෙනවා.
රියදුරු බීමතින් සිටි බවයි නිවැසියන් ප්‍රකාශ කරන්නේ.
එමෙන්ම රියදුරු එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.
නිවසට හා කැබ් රථයට හානි සිදුවුණා.
The post කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට – රියදුරු පළායයි appeared first on ITN News.