කොළඹ කොටස් වෙළඳපොළෙහි සියලු කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යයි
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස අද ඉහළ ගියා.
ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසට ය.
අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 2.7ක් වශයෙනි.
The post කොළඹ කොටස් වෙළඳපොළෙහි සියලු කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යයි appeared first on ITN News.