කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදන්
හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා.
මෙම තරුණයා තවත් දෙදෙනෙකු සමඟ ඊයේ (16) සවස මෙලෙස කැලණි ගඟට දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ 20 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
The post කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදන් appeared first on ITN News.