ශ්රී ලංකාව : 'පෙනෙන්නට තිබෙන දෙය රටේ පූර්ණ යථාර්ථය නෙවෙයි.'
සාමකාමී පරිසරයක් යළිත් උදා වෙමින් පවතී. එහෙත්, දැන් සියල්ල හොඳින් ද? වසරකට පෙර පැවති උග්ර අර්බුදයට මුහුණ දුන් ජනතාවගේ වත්මන් තත්ත්වය කෙබඳු දැයි විමසා බැලීමට BBC වාර්තාකරු නිටින් ශ්රීවාස්තව් ශ්රී ලංකාවට පැමිණියේය.