සෞඛ්ය වර්ජනය අත්හිටුවයි
සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යයට නිරාවරණය කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය සේවකයින් හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සෞඛ්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙනවා.
The post සෞඛ්ය වර්ජනය අත්හිටුවයි appeared first on ITN News.