How can Sri Lankan charities find international donors and partners?

මඩකලපුව දිස්ත්රික්කය සංවර්ධනයට ඉදිරි දෙවසර තුල කඩිනම් සැලසුම්

- itnnews.lk

මඩකලපුව දිස්ත්‍රික්කය සංවර්ධනයට ඉදිරි දෙවසර තුල කඩිනම් සැලසුම් දියත් කරන බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන  මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනේ දීයි.

 

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

මඩකලපුව කියන්නේ බහු පාර්ශවීය සංවර්ධනයක් සිදුවිය යුතු පුළුල් අවකාශයක් සහිත දිස්ත්‍රික්කයක්.

මඩකලපුව දිස්ත්‍රික්කය කෘෂිකාර්මික, පසුසම්පත්, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලින් සමන්විත නිසා ඉදිරි දෙවසර සඳහා දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් වහාම සම්පාදනය කිරීමට පියවර ගන්නවා.

ඒ සදහා සඳහා රාජ්‍ය නිලධාරීන් විශේෂ අනුග්‍රහයක් දැක් විය යුතුයි.

පසුගිය සමයේ පැවති අර්බුදකාරී සමයේ දාහතර ලක්ෂයක් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව විදේශීය සහ දේශීය ආර්ථික විශේෂඥයන් පවසද්දී වුවත් කිසිදු අඩුපාඩුවක් නැතුව පසුගිය දෙවසරේ සෑම මාසයකම රාජ්‍ය සේවක වැටුප් නිසි පරිදි ගෙවීමට රජය පියවර ගෙන තිබෙනවා.රාජ්‍ය සේවකයින් කාර්යක්ෂමව රට වෙනුවෙන් වැඩ කළ යුතුයි.

ආණ්ඩුකාර තුමා සහ මහජන නියෝජිතයින් දැක්වූ අදහස් අගය කරන අතරම ඔවුන් පෙන්වා දුන් ගැටලු විසඳීමට පියවර ගන්නවා.

කෘෂිකාර්මික අංශයෙන් පැනනැගුනු ගැටලු ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන් ගොවීන්ට, කෘෂිකර්මයට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා.

The post මඩකලපුව දිස්ත්රික්කය සංවර්ධනයට ඉදිරි දෙවසර තුල කඩිනම් සැලසුම් appeared first on ITN News.

You may also like

- adaderana.lk

A tense situation has been reported near the Presidential Secretariat in Colombo due to a protest.

- adaderana.lk

It has been revealed during the meeting of the Committee on Public Enterprises (COPE) that about 130 engineers of the Ceylon Electricity Board (CEB) have left the service as of recently.

- adaderana.lk

Singapore s long-serving Prime Minister Lee Hsien Loong is stepping down, marking the end of a political era for the island nation.

- adaderana.lk

A woman has reportedly died after falling from the first floor of a house in Pihilladeniya area in the Gampola police division.

- adaderana.lk

A total of 264 new leprosy patients have been identified from across the island during the period from the beginning of this year, according to the Anti-Leprosy Campaign (ALC).

- adaderana.lk

The Joint Committee of University Trade Unions says they have decided to further intensify their strike action due to delays in addressing their demands.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc