මවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට තද වැසි
මාවුස්සා කැලේ ජල පෝෂක ප්‍රදේශයට ද අද පස්වරුවේ අධික වැසි ලැබී තිබෙනවා.
මවුස්සාකැලේ ජලාශ ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුල පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බැස තිබුණි.
පැවති වියළි කාලගුණ තත්ත්වය තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල කර තිබුණි.
The post මවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට තද වැසි appeared first on ITN News.