LGBTQ+: ප්රයිඩ් ධජයක් ප්රදර්ශනය කිරීම හේතුවෙන් කැලිෆෝනියාවේදී සාප්පු හිමිකාරිනියක් ඝාතනයට
ඇමෙරිකානු සාප්පු හිමිකාරිනියක් ඇයගේ සාප්පුවේ පිටත 'ප්රයිඩ්' ධජයක් ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් ඇයට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.