වැග්නර් ලොක්කා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
රුසියාව වෙනුවෙන් යුක්රේනයේ සටන් වැදී සිටි වැග්නර් බලකායේ ප්රධානී ප්රිගොෂින් රුසියාවේ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. […]
The post වැග්නර් ලොක්කා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.