ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ශ්රී ලංකා මහ බැංකු අධිපතිත්
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබෙනවා.
ඒ Global Finance සඟරාව විසින් ප්‍රකාශයට පත් කළ ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවටයි.
අදාළ ලැයිස්තුව A+, A, සහ A- යන ඛාණ්ඩ යටතේ වර්ග කර තිබෙනවා.
The post ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ශ්රී ලංකා මහ බැංකු අධිපතිත් appeared first on ITN News.