How can Sri Lankan charities find international donors and partners?

උතුරු පළාතේ පැවැත්වූ දැවන්තම කර්මාන්ත ප්රදර්ශනය සාර්ථකව නිමා වෙයි

- itnnews.lk

Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය ඉතා සාර්ථකව නිමාවට පත් වී තිබෙනවා.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය , කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව Getup Startup For A Wealthy Nation වැඩසටහන යටතේ ආරම්භ කොට පසුගිය ජුනි මාසයේ පවත්වන ලද Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ දිගුවක් ලෙසින් පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොටතිබුණා.

එහි පළමුවැන්න ලෙසින් උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය සැප්තැම්බර් 1,2,3 තෙදින පුරා ‘ Industry 2023 Jaffna Edition ‘ විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300ක් ප්‍රදර්ශනය තුළ අන්තර්ගත වූ අතර උතුරු පළාත් කර්මාන්ත කරුවන් මෙන්ම දිවයිනේ සෙසු පළාත් වල අපනයනය කේන්ද්‍ර කොටගත් නිෂ්පාදන සිදුකරන ප්‍රමුඛ පෙළේ කර්මාන්ත කරුවන් රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටි බවයි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කළේ.

ප්‍රදර්ශනයේ පළමු දින සමාරම්භක අවස්ථාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුවූ අතර දෙවෙනි හා තුන්වෙනි දිනයන්හි සමාරම්භක අවස්ථාවන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

උතුරු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් උතුරු පළාත් ජනතාවට අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලැබුවා

එහි සාර්ථකවය ලැබුණු ජනතා ප්‍රතිචාර මගින් හදුනාගත හැකිවිය. ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ‘ කර්මාන්ත සංවර්ධන අරමුදල ‘ ශක්තිමත් කිරීමට ලොතරැයි දිනුම් ඇදීමක්ද සිදු කර තිබෙනවා.

මෙම Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් ඇති කෙරෙන කර්මාන්ත නවෝදය හරහා මෙරට දළ ජාතික නිෂ්පාදනයට 15%ක් වූ නිෂ්පාදන අංශයේ දායකත්වය 2030 වනවිට 25% දක්වා ඉහල නංවමින් , මේ වනවිට 2.8% ක පවතින රටේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වනවිට 10% දක්වා රැගෙන යාමට අවශ්‍ය උතුරු පළාතේ දායකත්වය ලබාගැනීම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වයෙන් යුතු කර්මාන්ත අමාත්‍යංශයේ අපේක්ෂාව සහ ඉලක්කයයි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රමුඛ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් යුතුව පවත්වනු ලැබූ මෙම Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනයේ සාර්ථකවය නිසාම එය වාර්ෂිකව පැවැත්වීමටත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වනවිට තීරණය කොට තිබෙයි.

The post උතුරු පළාතේ පැවැත්වූ දැවන්තම කර්මාන්ත ප්රදර්ශනය සාර්ථකව නිමා වෙයි appeared first on ITN News.

You may also like

- colombogazette.com

Virtusa Corporation, a global provider of digital engineering and IT services, proudly hosted the first-ever LinkedIn (LI) community event in Sri Lanka, dubbed “Connect Colombo.” The landmark event took place at the Courtyard by Marriott, marking a significant milestone in the country’s professional networking landscape. Bringing together over 200 industry leaders and mid to seni...

- colombogazette.com

Rallies have taken place across Australia in response to a wave of recent violence against women. Demonstrators want gender-based violence to be declared a national emergency and stricter laws put in place to stop it. Prime Minister Anthony Albanese said the issue was a national crisis. In Australia, a woman has been killed on average […]

- colombogazette.com

“After 2009, everything changed. Now the rule is, if I go to your house, read some Quran, pray together, and the government finds out, you go to jail.” That’s how the Freedom House had quoted Barna, a Uighur woman from Xinjiang who had been living in the United States since 2015. In the backdrop of […]

- colombogazette.com

SIPRI Report Reveals India’s Surge in Military Spending, Self-Reliance Drive Amidst Escalating Geopolitical Tensions The latest report by the Stockholm International Peace Research Institute (SIPRI) paints a picture of India’s burgeoning military prowess, showcasing a significant climb in global rankings. With a military expenditure totaling $83.6 billion in 2023, India secured the fou...

- adaderana.lk

Tornadoes killed four people in Oklahoma, including an infant, and left thousands without power Sunday after a destructive outbreak of severe weather flattened buildings in the heart of one rural town and injured at least 100 people across the state.

- colombogazette.com

By N Sathiya Moorthy If there is one job that is more difficult than being the CEO of a global government, it is being the elected Executive President of Sri Lanka – or, any other democracy of disproportionate sizes. Notwithstanding what incumbent Ranil Wickremesinghe has since said about the future of Executive Presidency – conveniently, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc