කොකේන් සහ අයිස් සමඟ අයෙක් අත්අඩංගුවට
වත්තල, දික්ඕවිට ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 මිලි ග්‍රෑම් 250 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 100 ක් සොයාගෙන ඇති අතර ජාවාරම් කිරීම සඳහා ඒවා ළඟ තබාගෙන සිට ඇති බවටයි පැවසෙන්නේ.
සැකකරු වයස අවුරුදු 25ක්වූ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
The post කොකේන් සහ අයිස් සමඟ අයෙක් අත්අඩංගුවට appeared first on ITN News.