ගාල්ලේ වෙඩි තැබීමක් – ව්යාපාරිකයෙකු මරුට
ගාල්ල ඩික්සන් පාර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ රෙදිපිළි අලෙවි කිරීමේ ආයතනයක හිමිකරුවෙක් බව වාර්තා වනවා.
The post ගාල්ලේ වෙඩි තැබීමක් – ව්යාපාරිකයෙකු මරුට appeared first on ITN News.