මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කළා.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 10%ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 11%ක් දක්වා පදනම් අංක සියයකින් අඩු කළා.
The post මහ බැංකුව ප්රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කරයි appeared first on ITN News.