ජනාධිපතිතුමාගේ ජාත්යන්තර ගුරු දින පණිවිඩය
විවිධ වූ දුෂ්කරතාවයන් මැද තම කාලය, ශ්‍රමය සහ ධනය කැප කරමින් සුවහසක් වූ දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්නට ගුරුවරුන් සිදු කරන කාර්යයභාරය කෘතවේදීව අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර ගුරු දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
එම නිවේදනය පහතින්,
The post ජනාධිපතිතුමාගේ ජාත්යන්තර ගුරු දින පණිවිඩය appeared first on ITN News.