ඩෙංගු අවදානම ඉහළට
ගතවූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 754 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මෙම වසරේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 65,247ක්. මරණ 38ක් වාර්තා වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,704 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,500 දෙනෙකු වාර්තා වී ඇති අතර අධි අවදානම් කලාප 7ක් ද හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
The post ඩෙංගු අවදානම ඉහළට appeared first on ITN News.