'දැන් වතුරේ හරි ගෙදර යන්නයි ඕනේ'
මාතර දිස්ත්රික්කයේ ජලය ක්රමයෙන් බැස ගිය ද මේ වන විට පුද්ගලයින් 24,397 දෙනෙකු අවතැන් වී සිටින බවත් තවත් පුද්ගලයන් 38,249 දෙනෙකු තවදුරත් පීඩාවට පත්ව සිටි බවත් මාතර අතිරේක දිස්ත්රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා බීබීසී සිංහල සේවයට පැවසුවේ ය.