ශ්රී ලංකාවේ දුර්වල පන්දු යැවීම හමුවේ පකිස්ථානයට වාර්තාගත ජයක්
රිස්වාන් සහ මොහොමඩ් ශෆික්ගේ ශතකයන් සමග පකිස්ථානය පන්දු වාර 48 යි පන්දු 2 කදී ලකුණු 345ක් රැස් කරමින් සිය ඉලක්කයට ළඟාවීමට සමත් වුයේ වසර 48ක් පැරණි ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය වැඩිම ලකුණු සංඛ්යාව ලෙස වාර්තා පොත් අතරට එක්වෙමිනි.