කණ්ඩි කඩා වැටීමේ පළමු ලක්ෂණය ඔබ දන්නවා ද?
''ගමේ භාෂාවෙන් කියනවා නම් ඔබේ නිවාස පිටුපස කණ්ඩියේ පස් තාච්ච් දෙක තුනක්, නැතිනම් පස් විල්බැරෝවක ප්රමාණය වැටිලා තියෙනවා නම් ඒ කියන්නනේ ඒ කණ්ඩියට ස්ථාවරව ඉන්න බෑ කියන පූර්ව ලක්ෂණය'' යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වරලත් භූ විද්යාඥ ලක්සිරි ඉන්ද්රතිලක BBC සිංහල සේවයට පැවසුවේය.