පොලිස් ස්ථානයකදී කාන්තාවක් ගිනි තබා ගනී
හපුතලේ පොලිස් ස්ථානයේදී ගිනි තබාගත් කාන්තාවක් රෝහල්ගතකර තිබේ.
හපුතලේ පොලිස් ස්ථානයේ වැසිකිළිය තුළදී ඇය මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවටයි වාර්තා
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
The post පොලිස් ස්ථානයකදී කාන්තාවක් ගිනි තබා ගනී appeared first on ITN News.