චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ගැන බලාපොරොත්තුවක්
මහජන චීන සමූහාණ්ඩුව සමග රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බව චීන උප අගමැති පවසයි.<br><br>චීන උප අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ චීනය සෑමවිටම ශ්රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත්ය.