යෝජිත දේපළ බද්ද පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්යනය කළ යුතුයි
යෝජිත දේපල බද්ද ඉක්මනින් ගෙනඒමට රජය බලාපොරොත්තු නොවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අදාළ බද්ද පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්යනය කළ යුතු බවයි ඒ මහතා පවසන්නේ.
The post යෝජිත දේපළ බද්ද පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්යනය කළ යුතුයි appeared first on ITN News.