ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්රී ලංකා සංචිතයට
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක්කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවටයි දුෂ්මන්ත චමීර මෙලෙස ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙන්නේ.
The post ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්රී ලංකා සංචිතයට appeared first on ITN News.