පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසු දෙපිරිසක් අතර ගැටුමක්
පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසනවා.
සිද්ධිය ඊයේ රාත්‍රියේදී සිදුවි ඇති බවත් ඉංජිනේරු පීඨයේ සිසුන් හා දන්ත වෛද්‍ය පීඨයේ අතර සිදුවු ගැටුමකින් පහර කෑමෙන් දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනා මෙලෙස රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්දව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සුදුකරනු ලබනවා.
The post පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසු දෙපිරිසක් අතර ගැටුමක් appeared first on ITN News.