ඩෙංගු රෝගීන් යළි ඉහළට
මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තෑතුන්දහස ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා.
ඉන් සියයට විසිපහක් පාසල් දරුවන් බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post ඩෙංගු රෝගීන් යළි ඉහළට appeared first on ITN News.